• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාගේ වියත් මගේ 10ක් ඇතුළට

August 9, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
ගෝඨාගේ වියත් මගේ 10ක් ඇතුළට
Share on WhatsAppShare on Facebook

මහ මැතිවරණයට ඉදිරිපත් වූ ‘වියත්මඟ’ සංවිධානයේ අපේක්ෂකයින් නවදෙනෙකු අතරින් අටදෙනකු ජය ගෙන ඇති අතර ජාතික ලැයිස්තු හිමිවූ මන්ත්‍රීධුර දෙකක් සමග ‘වියත්මඟ’ සංවිධානයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයින් දසදෙනෙක්  පත් වී ඇත.

එසේ දිස්ත්‍රීක් මට්ටමින් තරඟ කර ජයගෙන ඇති ‘වියත්මඟ’ නියෝජිතයින් මෙසේය.

1- කොළඹ දිස්ත්‍රික්කයෙන් සරත් වීරසේකර

2- ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආචාර්ය නාලක ගොඩහේවා

3- මාතලේ දිස්ත්‍රීක්කයෙන් නාලක කෝට්ටෙගොඩ

4- අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආචාර්ය චන්න ජයසුමන

5- කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහාචාර්ය ගුණපාල රත්නසේකර

6- මහනුවර දිස්ත්‍රික්කයේ නීතිඥ උදයන කිරිදිගොඩ

7- හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය උපුල් ගලප්පත්ති

8- දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තිලක් රාජපක්ෂ

මිට අමතරව ජාතික ලැයිස්තුවෙන් අජිත් නිවාඩ් කබ්රාල් සහ සීතා අරඹේපොල යන නියෝජිතයින් දෙදෙනා ද පත්කර ඇත.

වියත්මඟ ‘සංවිධානය ඉදිරිපත් වී පරාජයට පත්වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වූ අනුර ප්‍රනාන්දු පමණි.

‘වියත්මඟ’ සංවිධානය 2019 ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ සංවිධානයකි. ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණයට නාමයෝජනා ලබා දීමේ දී ඔහු ‘වියත්මඟ’ සංවිධානයේ සාමාජිකයකු ලෙස හැඳින්වූ අතර ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේ නැත.

 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මහ මැතිවරණය සඳහා සෑම දිස්ත්‍රික්කයකටම ‘වියත්මඟ’ සංවිධානයේ සාමාජිකයින් දෙදෙනා බැගින් ඉදිරිපත් කරන බව එම පක්ෂයේ ප්‍රධානින් ප්‍රකාශ කර තිබුණත්,  මහ මැතිවරණය ප්‍රකාශයට පත්කළ පසුව දිස්ත්‍රික්ක මට්ටමෙන් නාමයෝජනා ලබාදී තිබුණේ නමදෙනෙකුට පමණි.

SendShareShare
Previous Post

ජනපති මල්ලි ඉදිරියේ අගමැති අයියා දිවුරයි

Next Post

හාමුදුරුවන්ගේ පක්ෂයේ පටන් ගන්න කොටම වලියක්: කොමිසමට ලියුමක්

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.