මේ වනවිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිවස කිසියම් පිරිසක් විසින් වට කොට ඇති බව වාර්තා වේ.
අද සවස ඇය විසින් කාන්තාවන් පිරිසක් සමග ගොස් ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කිරීම මේ සදහා හේතු වී ඇති බව පැවසේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න.










