ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට අද දින පැවැති කාන්තා උද්ඝෝෂණය නොබියව සංවිධාන කොට ඇත්තේ සමගි ජන බලවේගයේ කඩුවෙල සංවිධායකවරීය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසිනි.
මේ වනවිට ඊට අදාළ වීඩියෝව ඇය සිය ෆේස්බුක් පිටුවේ තබා ඇත.

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.