නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා පත් කෙරුණු ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.
නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
- ඩබ්.එම්.ඩි.ජේ. ප්‍රනාන්දු මහතා – අමාත්‍ය මණ්ඩල ලේකම්
- ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා – මහාමාර්ග අමාත්‍යාංශය
- එස්.ආර්. ආටිගල මහතා – මුදල් අමාත්‍යාංශය
- ජේ.ජේ. රත්නසිරි මහතා – රාජ්‍ය සේවා, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය
- ජගත් පී.විජේවීර මහතා – ජනමාධ්‍ය අමාත්‍යාංශය
- රවින්ද්‍ර හේවාවිතාරණ මහතා – වැවිලි අමාත්‍යාංශය
- අනුර දිසානායක මහතා – වාරිමාර්ග අමාත්‍යාංශය
- ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා – කර්මාන්ත අමාත්‍යාංශය
- වසන්තා පෙරේරා මහත්මිය – විදුලිබල අමාත්‍යාංශය
- එස්. හෙට්ටිආරච්චි මහතා – සංචාරක අමාත්‍යාංශය
- ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා – ඉඩම් අමාත්‍යාංශය
- එන්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා – කම්කරු අමාත්‍යාංශය
- ආර්.එම්.අයි. රත්නායක මහත්මිය – ධීවර අමාත්‍යාංශය
- මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා – ආරක්ෂක අමාත්‍යාංශය
- එම්.කේ.බී. හරිස්චන්ද්‍ර මහතා – වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
- එන්.බී. මොන්ටි රණතුංග මහතා – ප්‍රවාහන අමාත්‍යාංශය
- ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා – ජලසම්පාදන අමාත්‍යාංශය
- ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය – වෙළෙඳ අමාත්‍යාංශය
- මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා – සෞඛ්‍ය අමාත්‍යාංශය
- මේජර් ජනරාල් (විශ්‍රාමික) ඒ.කේ. සුමේධ පෙරේරා මහතා – කෘෂිකර්ම අමාත්‍යාංශය
- අනුරාධ විජේකෝන් මහතා – තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය
- කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය – බලශක්ති අමාත්‍යාංශය
- අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ මහතා – විදේශ අමාත්‍යාංශය
- වෛද්‍ය අනිල් ජාසිංහ මහතා – පරිසර අමාත්‍යාංශය
- මහාචාර්ය කපිල පෙරේරා මහතා – අධ්‍යාපන අමාත්‍යාංශය
- සිරිනිමල් පෙරේරා මහතා – නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය










