දරු ප්‍රසූතියට ආසන්නව සිටි සිය බිරියට ඇඳ පොල්ලකින් පහර දී උදරය පයින් පෑගීම හේතුවෙන් එම දරුවා මියයාමේ සිදුවීමක් තිරප්පනය ප්‍රදේශයෙන් වාර්තා වේ.
මේ වනවිට එම කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කොට ඇති බව දැනගන්නට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඇගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.










