ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ගැඹුරු සහ කල් පවත්නා සම්බන්ධතා පිළිබිඹු කරමින් පසුගිය දාඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ගැඹුරු සහ කල් පවත්නා සම්බන්ධතා පිළිබිඹු කරමින් පසුගිය දා සිංහල භාෂාවෙන් දේශනයක් සිදු කළේය.
කපිලවස්තුපුර පූජනීය ධාතූන් හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති ස්වාමින් වහන්සේ පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ කෘතියක් වන “කපිලවස්තුපුර පූජනීය ධාතූන් සහ රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති තෙර” නම් ග්‍රන්ථයක් එළිදැක්වීමේ උත්සවයේදී මෙම දේශනය සිදු කර තිබිණ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.










