• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගාල්ල සහිරා විදුහලට වසර 100 සපිරෙයි! එදා ජනාධිපති පුටුවට යන්න තියෙන කෑදරකමට සමහරු මේ රට කෑලි කෑලිවලට කැඩුවා! ජාතිවාදය ඇවිස්සුවා! අන්තවාදය වැපිරුවා! ත්‍රස්තවාදයට වගේම අන්තවාදයටත් අපේ ආණ්ඩුවක් යටතේ කිසිම ඉඩක් නෑ! ඒක සාපරාධී ක්‍රියාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 14, 2023
in Exclusive
Reading Time: 11 mins read
A A
ගාල්ල සහිරා විදුහලට වසර 100 සපිරෙයි! එදා ජනාධිපති පුටුවට යන්න තියෙන කෑදරකමට සමහරු මේ රට කෑලි කෑලිවලට කැඩුවා! ජාතිවාදය ඇවිස්සුවා! අන්තවාදය වැපිරුවා! ත්‍රස්තවාදයට වගේම අන්තවාදයටත් අපේ ආණ්ඩුවක් යටතේ කිසිම ඉඩක් නෑ! ඒක සාපරාධී ක්‍රියාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ විවිධ ජාතීන් නියෝජනය කරන ආගම් අදහන පිරිස් සිටින බවත් ඒ නිසා අපි රටක් ලෙස එක්සේසත් වී එකට එකතු විය යුතු බවත් මේ රට විනාශ කරන එකම දේ අන්තවාදය බැවින් කිසිම ජාතියක් හෝ ආගමක් හෝ ලබ්දියක් අදහන කිසිවෙක් අන්තවාදය පිළිනොපදින ලෙසත් සියලු ජාතීන්, ආගම් නියෝජනය කරන අදහන පිරිස් කිසිදු භේදයකින් තොරව එක අම්මගේ දරුවන් විලස එකමුතු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ගාල්ල සහිරා විදුහලේ වසර 100 සැපිරීමේ උත්සවයට සභාගීවෙමිනි.

ත්‍රස්තවාදයට අප රටේ ඉඩක් නොමැති සේම අන්තවාදයට ද අප රටේ ඉඩක් නොමැති බවත් එම නිසා සියලු ජාතීන් හා ආගම් එකට එකතු වී හැම ජාතියකටම ආගමකටම අහිතකර ලෙස බලපෑම් සිදු කරන අන්තවාදය පරාජය කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පසුගිය කාලයේ අන්තවාදය දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැම් පක්ෂ භාවිත කළ බව යි. ජනාධිපති පුටුවට යන්න තිබූ ආසාව මත ඔවුන් මුළු රටම කෑලි කෑලිවලට කඩා ජාතික සමගිය හා එකමුතු භාවය විනාශ කළ බවත් ජනපති සිහිනය වෙනුවෙන් ඔවුන් යුද ජයග්‍රහණයෙන් පසු සියලු ජාතීන් එකට එකතු වී රටක් ලෙස දියුණු වෙනවා වෙනුවට ජාතිවාදය ඇවිස්සූ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

වඳ කොත්තු, වඳ සැත්කම් කිය චෝදනා කරමින් වෛද්‍ය සාෆිගේ වැඩතහනම් කළ බවත් කොවිඩ් සමයේ දී ආදාහනය භූමදානය යන ගැටලුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායක පවා අමතක කොට කටයුතු කළ බවත් මේ අවස්ථාවේ එයට විරුද්ධව මහපාරට බැස හඬක් නැගුවේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

එමෙන් ම කිසිදු පුද්ගලයකුට ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කරන්න නොදෙන බවත් සමගි ජන බලවේග රජයක් යටතේ කුමන හෝ ජාතියක් තවත් ජාතියකටත් කුමන හෝ ආගමක් තවත් ආගමකට භේදයක් ඇති කරන සේ සළකනවා නම් හෝ කටයුතු කරනවා නම් එය සාපරාධී ක්‍රියාවක් ලෙස සලකන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ජාතිවාදය නැහැ කියන පක්ෂය මේ වන විට මැක්කේ එක්ක නිදාගෙන එකට එක හොරකම් කරන බවත් පසුගිය සිකුරාදා මිනිසා ජීවත් කරවීම වෙනුවෙන් හිටගන්නවාද මිනිසුන් කනත්තට ගෙන යන්න හිටගන්නවාද කියන කියා 225ට තෝරා ගැනීමට සිදුවූ අවස්ථාවේ දී 74 දෙනකු පමණක් මිනිසුන් ජීවත් කරවීමට සිටගත් නමුත් වහල්ලු 134 දෙනකු මිනිසුන් මරා දැමීමේ පැත්තේ සිටගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම නිසා ඇමතිකම්වලට කෑදර දේශපාලන ගෙම්බන් මේ දේශපාලන තලයෙන් ඉවත් කළ යුතු බවත් ඔවුන් පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවගේ මළකදන් උඩින් ගොස් ආණ්ඩුවට හේත්තු වූ බවත් ගෝඨාභය රාජපක්ෂ බලයට ආවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙන එන බව පවසමින් වුවත් මේ වන තෙක් ඒ වෙනුවෙන් කිසිදු යුක්තියක් ඉටු නොවී බවත් ඊට අදාළ සත්‍ය සඟවා බොරුව රජ කළ බවත් පැවසූ විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රතිඥා දී සිටියේ සමගි ජන බලවේග රජයක් තුළ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාම හෙළිදරව් කරන පරීක්ෂණයක් සිදු කරන බව යි.

SendShareShare
Previous Post

කියුබාවට යන අතරතුරේ රනිල්ට ඩුබායිවලදී බෙංගාල මහඇමැතිනී මම්තා බෙනර්ජි හමුවෙයි! I Sri Lanka Latest News

Next Post

අදත් වහිනවා! දවසම වැස්සොත් පාකිස්තානය ගෙදර! ලංකාව නිකම්ම ෆයිනල්! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවිම සම්බන්ධයෙන් රට තුළ බරපතල සංවාදයක් මතුව තිබෙන බවත්...

Read more
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.