• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ග්‍රාමීය පාසල්වල දරුවන්ට ක්‍රීඩාවලට සංවර්ධන විෂයයන්වලට සල්ලි වියදම් කරන් පිට පළාත් යන්න අමාරුයි! විපක්ෂනායකතුමා කරන්නේ විශාල මෙහෙයක්.. -විදුහල්පති! කව්රු විවේචනය කළත් මේ කරන දේ දරුවන්ට මහා විශාල දෙයක්… -ගුරුතුමියක්! මම බස් එක එළවනවද නැද්ද කියලා හොයලා වැඩක් නෑ! මේ ‌කරන දෙයින් මේ රටේ දරුවන්ට සිදුවන සේවය ගැන හිතන්න! සජිත් ගාල්ලේ උඩුගමටත් බස් එකක් අරන් යයි! (VIDEO & PHOTOS)

January 3, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
ග්‍රාමීය පාසල්වල දරුවන්ට ක්‍රීඩාවලට සංවර්ධන විෂයයන්වලට සල්ලි වියදම් කරන් පිට පළාත් යන්න අමාරුයි! විපක්ෂනායකතුමා කරන්නේ විශාල මෙහෙයක්.. -විදුහල්පති! කව්රු විවේචනය කළත් මේ කරන දේ දරුවන්ට මහා විශාල දෙයක්… -ගුරුතුමියක්! මම බස් එක එළවනවද නැද්ද කියලා හොයලා වැඩක් නෑ! මේ ‌කරන දෙයින් මේ රටේ දරුවන්ට සිදුවන සේවය ගැන හිතන්න! සජිත් ගාල්ලේ උඩුගමටත් බස් එකක් අරන් යයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

කයිවාරුවලින් රට ගොඩනැඟිය නොහැකි බවත්, කළ යුත්තේ නිවැරදි කණ්ඩායමක්, නිවැරදි චින්තනයක් ඔස්සේ රට ගොඩනැඟීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන් බස් රථය පදවාගෙන යනවද, යන්න පිළිබඳව විවේචනය කරනවට වඩා මේ කරන කටයුත්ත ඵලදායි ද නැද්ද පිළිබඳව විමසා බලන බව වටින බව පැවසූ විපක්ෂ නායකතුමා රටේ අධ්‍යාපන පද්ධතිය ගොඩනැගීම වෙනුවෙන් කුමන විවේචන පැමිණියද එම කටයුතු නතර නොකරන බව ද පැවසීය.

අද වන විට ලෝකයේ දියුණු රටවල් සියල්ලම පාහේ නවීන අධ්‍යාපන ක්‍රමවේද අත්හදා බලන බව පැවසූ විපක්ෂ නායකතුමා, රටක් ගොඩනැගිය හැක්කේ අධ්‍යාපනයේ නව පිම්මක් තුළින් බවද පැවසීය. කාලයක් පරණ පටල යුද්ධ වලට සහ ප්‍රශ්න වලට මැදි වී තිබූ රටක් වූ රුවන්ඩාව අද වන විට අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා අධ්‍යාපනයේ නව ප්‍රවණතා තුලින් ඉදිරියට ගිය එවන් රටවල් බොහෝ තිබෙන බවද පැවසීය.

අලුත් ලොවක් ප්‍රාර්ථනා කරන මතු පරපුර වෙනුවෙන් කරන ලද මහා ව්‍යායාමයක 56 වැනි අදියර ලෙස සක්වල හරහා කරනු ලබන රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස්රථ පරිත්‍යාගය, ඊයේ (02) ගාල්ල උඩුගම ජාතික පාසැලට පරිත්‍යාග කරමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

SendShareShare
Previous Post

ඡන්දය කල් දාන්න හැදුවොත් ඒක මහා භයානක තීන්දුවක් වෙන්න පුලුවන්! මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙන තීන්දුවක් වෙන්න පුලුවන්! ඒකෙන් එන ප්‍රතිපලය පහුගිය අරගලයට වඩා භයානක වෙන්න පුලුවන්! මහාචාර්ය චරිත හේරත් ආණ්ඩුවට බරපතළ අනතුරු ඇඟවීමක් කරයි! (VIDEO)

Next Post

හම්බන්තොට වරාය ගිවිසුමට විරුද්ධ වීම නිසා 2017දී මාව කැබිනට් එකෙන් පැන්නුවා! IMF සල්ලි පරක්කු වෙන්නෙත් හම්බන්තොට වරාය ගිවිසුම නිසා! ඇමැති විජයදාස මේ ගහන්නේ ජනාධිපති රනිල්ටද?

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper