කොළඹ දිස්ත්‍රික්කයේ අධිඅවදානම් කලාප රැසක් මේ වනවිට සෞඛ්‍ය අංශ මගින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.
ඒ අනුව කොළඹ මහනගර සභා සීමාව, බොරලැස්ගමුව, නුගේගොඩ, හංවැල්ල, අවිස්සාවේල්ල, මහරගම, පිළියන්දල, බත්තරමුල්ල, කොලොන්නාව, දෙහිවල, කහතුඩුව, කෝට්ටේ, පාදුක්ක, ගොතටුව, මොරටුව, කඩුවෙල, කැස්බෑව, එගොඩ උයන, හෝමාගම අධිඅවදානම් ප්‍රදේශ ලෙස හදුනාගෙන තිබේ.










