කොළඹ නගරය තුළ කෙරෝනා වයිරසයේ වේගවත් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා රාජ්‍ය බුද්ධි සේවයේ සහාය ලබා ගැනීමට තීරණය වී ඇත.
ඒ අනුව කොළඹ මහනගර සභාව සහ රාජ්‍ය බුද්ධි සේවය එක්ව කොරෝනා පැතිර යන ප්‍රදේශ කල් තියා හදුනාගැනීමේ ක්‍රමවේදයක් සහ රෝගීන් හදුනාගැනීමේ ක්‍රමවේදයක් සකස් කොට ඇති බව පැවසේ.
පසුගිය දින කිහිපය තුළ කොළඹ නගරයෙන් කොරෝනා මරණ 5ක් වාර්තා වීම මේ සදහා හේතු වී තිබේ.










