මහනුවර නගරය මැද අද දින සමාජවාදී තරුණ සංගමය විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විය.
එහිදී පොලිසිය පළමුව විරෝධතාකරුවන්ට ඉදිරියෙන් පේළියක් ලෙස සිටිමින් උද්ඝෝෂකයන්ට මාර්ගයට පිවිසීම අවහිර කිරීමට පියවර ගෙන තිබිණ.
නමුත් පසුව විරෝධතාකරුවන් පොලිසිය මහගැර පෙළපාලියක නිරත වන ආකාරයක් දැකගත හැකි විය.