එදා ජනාධිපතිවරණය අවස්ථාවේ ගුවන් යානා යවා රටවිරුවන් ලංකාවට ගෙන්වා ගැනීමට අද බලයේ සිටින පාලකයන් කටයුතු කළද අද ඒ රටවිරුවන් අමතක කොට දමා ඇති ව විපක්ෂ නාය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තමක් බලයේ සිටියේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇති මිලියන 10000ක අරමුදලින් ඒ සියලු ඒටවිරුවන් ගෙන්වා ගන්නා බවද හෙතෙම කීය.
අද ඇත්තේ හිතක් පපුවක් නොමැති ආණ්ඩුවක් බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.










