රටම තීරණාත්මක අනතුරක් අභිමුවෙහි සිටින මේ මොහොතේ නිවෙසට වී සිය ඥාතීන් සමග සෞඛ්‍ය අවවාද හා නිර්දේශවලට යටත්ව අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කොට ඇත.
අලුත් අවුරුදු දින පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව පෙන්වා දී ඇත.
එම නිවේදනය මෙසේය.











