විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී නිවසේ සිට දින 14ක් නිරෝධායනය වීමට අවශ්‍ය කටයුතු සලසා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ඒ අනුව රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල යෙදී සිටින නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවයේ නිරත පුද්ගලයන්, ඔවුන්ගේ දෙමව්පියන්, බිරින්දෑවරුන් සහ දරුවන්ට මෙසේ නිවසේ සිට නිරෝධායනය වීමේ අවස්ථාව සලසා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එම නිවේදනය මෙසේය.











