කොරෝනා එන්නත මිලදී ගැනීම සදහා රුපියල් බිලියන 10ක ණය මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව ලෝක බැංකුව සමග සාකච්ජා වටයක් ආරම්භ කොට තිබේ.
මීට අමතරව ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙන්ම යුරෝපා සංගමයෙන්ද ඊට ආධාර ලබා ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිවින බව වාර්තා වේ.
පළමු අදියරේදී මෙම එන්නත ලංකාවේ ජනගහණයෙන් 20%කට ලබා දීමට යෝජනා වී ඇත.










