ලංකාවේ දී සිදුවූ 14 වන කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා කරමින් 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඇය කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබේ.










