මහ දවාලෙත් වන අලි ගම් වැදීම හේතුවෙන් පොලොන්නරුව මැදිරිගිරියේ ජනතාව දැඩි භීතියට පත්ව සිටින ආකාරයක් දැකගන්නට තිබේ.
ගම්වාසීන් පෙන්වා දෙන්නේ ග්‍රාමසේවක විසින් අලි වෙඩි 50ක් ලබා දී තිබුණද වල් අලි එළවීම සදහා එය ප්‍රමාණවත් නොවන බවකි.
එමෙන්ම ඉකුත් යුද සමයේදී කොටින්ගෙන් බැට කෑ ජනතාව දැන් වල් අලින්ගෙන් බැට කන බවත්, වහාම මීට පිළියමක් බලධාරීන් විසින් යෙදිය යුතු බවත් ගම්වාසීහු පෙන්වා දෙති.










