කුරුණෑගල නගරයේ සියලුම වෙළඳසැල ව්‍යාපාරික ආයතන වසා දමන ලෙස පොලිසිය විසින් දැනුම් දී තිබේ.
නගර සීමාවෙන් විශාල වශයෙන් කොරෝනා ආසාදිතයන් හමු වීම නිසා මෙම පියවර ගෙන ඇත.
එම දැනුම් දීම් කඩකරන අයට නීති මගින් කටයුතු කරන බවද පොලිසිය නිවේදනය කර සිටී.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා කියන්නේ සමක ආසන්න රටක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය මේ දවස්වල සෙල්සියස් අංශක 34 හෝ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.