• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිසිම වැඩක් නෑ! පාර්ලිමේන්තු කමිටුවලින් කැබිනට් ඇමැතිවරු දෙන්නෙක් ඉල්ලා අස්වෙයි! ජී.එල්. විශේෂ හෙළිදරව්වක් කරයි! VIDEO

February 27, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වෙනස් වුණේ ඡන්ද පත්‍රිකා බෙදන දිනය මිස තැපැල් ඡන්ද තියන දිනය නෙමෙයි! මහාචාර්ය ජී.එල්. නීතිය පහදයි!
Share on WhatsAppShare on Facebook

ඡන්ද අයිතිය ඉල්ලා පාරට බහින මහජනතාව මර්දනය කිරීමට රජය ගෙන යන ක්‍රියාකලාපය හෙළා දකින බවත්, මැතිවරණ පැවැත්වීමේ බලය හසුරුවන්නේ තනි පුද්ගලයෙක් බවත් අද පැවැති නිදහස් ජනතා සන්ධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහාචාර්ය ජී .එල් පීරිස් මහතා කීය.

අසීමිත බදු ප්‍රතිපත්තිය මගින් ජනතාවගේ ආර්ථික මට්ටම පහත වැටී ඇති බවත්, විගණනාධිපති වාර්තා මගින් පෙනී යන්නේ රජයේ වංචා දූෂණ ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු කමිටුවල සාමාජිකයින් පත් කිරීමේදී අත්තනෝමතික ක්‍රියාකලාපයක් ගෙනයන බව කී පීරිස් මහතා විනිවිද තොරතුරු ලබා නොදීම හේතුවෙන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් පාර්ලිමේන්තු කමිටුවලින් ඉල්ලා අස් වූ බවත් සදහන් කර සිටියේය.

මුදල් නොමැතිකම පවසා මැතිවරණ කල් දැමීම නොපිළිගන්නා බවද පෙන්වා දුන් ඒ මහතා ආණ්ඩුව නාස්තිකාර වියදම් කරන බවද පෙන්වා දුන්නේය.

මාර්තු 19 වැනිදා ගෙන් පසු පළාත් පාලන අයතන අහෝසි වන බවත්, මහා භාණ්ඩාගාරයේ ක්‍රියාකලාපය මගින් ජාතික මෙන්ම ජාත්‍යන්තර කටයුතු ලටත් බලපාන බවත් පෙන්වා දුන් ඒ මහතා පාර්ලිමේන්තුවෙන් සම්මත කළ මැතිවරණයට අදාළ මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරයේ ලේකම් වරයා බැඳී සිටින බවත් කියා සිටියේය.

SendShareShare
Previous Post

පොලිසිය අල්ලපු වටිනා ඇත් දළ දෙකට අයිතිකාරයන් දෙන්නෙක් සටනක! එක්කෙනෙක් මන්ත්‍රී ගාමිණී ලොකුගේ! අනෙක් කෙනා අකුරැස්සේ වලව්කාරයෙක්! සිද්ධිය උසාවියටත් යයි!

Next Post

හමුදාවට බාර වූ LTTE එකේ කන්දම්මාන්-එළිලන්-රුද්‍රමූර්තිට මොකද වුණේ? මාර්තු 22 ඉදිරිපත් කරන්න! නැත්නම් මොකද වුණේ කියලා කියන්න! බිරින්දෑවරුන්ගේ පෙස්සම් පිළිගනිමින් වව්නියා අධිකරණය හමුදාවට දැනුම් දෙයි!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper