• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසිය අල්ලපු වටිනා ඇත් දළ දෙකට අයිතිකාරයන් දෙන්නෙක් සටනක! එක්කෙනෙක් මන්ත්‍රී ගාමිණී ලොකුගේ! අනෙක් කෙනා අකුරැස්සේ වලව්කාරයෙක්! සිද්ධිය උසාවියටත් යයි!

February 27, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පොලිසිය අල්ලපු වටිනා ඇත් දළ දෙකට අයිතිකාරයන් දෙන්නෙක් සටනක! එක්කෙනෙක් මන්ත්‍රී ගාමිණී ලොකුගේ! අනෙක් කෙනා අකුරැස්සේ වලව්කාරයෙක්! සිද්ධිය උසාවියටත් යයි!
Share on WhatsAppShare on Facebook

මාතර – පිටබැද්දර ප්‍රදේශයේදී සැකකරුවෙකු සමඟ පොලිස් භාරයට ගත් ඇත්දළ යුගලයට හිමිකම් පෑමට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ සහ අකුරැස්ස ප්‍රදේශයේ වලව් පරම්පරාවක පුද්ගලයෙකු ඉදිරිපත්ව තිබෙනවා.

රුපියල් ලක්ෂ 50ක මුදලකට අදාළ ඇත්දළ යුගලය අලෙවි කිරීමට ගිය අවස්ථාවේදියි පසුගිය 12 වැනිදා සැකකරුවෙකු සමඟ එය පොලිස් භාරයට ගනු ලැබුවේ.

පසුව ඒ පිළිබඳ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ සහ අකුරැස්ස ප්‍රදේශයේ වලව් පරම්පරාවක පුද්ගලයෙකු පානදුර වලාන දූෂණ මර්දන ඒකකය වෙත පැමිණ එම ඇත්දළ යුගල සඳහා හිමිකම් ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය වසරේ මැයි මස 9 වැනිදා රට තුළ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර තම නිවසට පහර දී ගිනි තැබූ අවස්ථාවේ අස්ථානගත වූ ඇත්දළ යුගලය මෙය බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ පොලිසියට ප්‍රකාශ කර තිබුණා.

එම ඇත්දළ යුගලය මීට වසර කිහිපයකට පෙර විදේශගත වූ ඥාතියෙකු තමන් වෙත ලබාදී තිබූ බවටයි ඔහු පොලිසියට සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් අකුරැස්ස -දීගල වලව්වට නෑකම් කිය පුද්ගලයෙකු ද මෙම ඇත්දළ යුගලයට හිමිකම් කීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් අද මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බවයි පානදුර – වලාන දූෂණ මර්දන ඒකකය සඳහන් කළේ.

hirunews

SendShareShare
Previous Post

හර්ෂව නම් කරපු මුදල් කාරක සභාවේ සභාපතිකම ගත් මයන්ත අද ඉල්ලා අස්වෙයි! මාධ්‍ය හමුවකුත් තියයි! VIDEO

Next Post

කිසිම වැඩක් නෑ! පාර්ලිමේන්තු කමිටුවලින් කැබිනට් ඇමැතිවරු දෙන්නෙක් ඉල්ලා අස්වෙයි! ජී.එල්. විශේෂ හෙළිදරව්වක් කරයි! VIDEO

MORE NEWS

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

Load More
සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper