වනජීවී ඡායාරූපකරණයේ යෙදෙන අපේ සියලු දෙනාටම සහභාගිවිය හැකි සීම්ත ඕවර ක්‍රිකට් තරඟාවලියක් මෙවරද අපි විසින් සංවිධායනය කර තිබෙනවා..අපි කැලේදී වෙන වෙනම හමූ වුනත් අපි හැමෝටම එකට හමුවෙන්න අවස්ථාවක් ලබා දෙන්න අපි මෙවැනි දෙයක් දෙවන වරටද සංවිධායනය කරන්න තීරණය කලා..
දවස: මැයි 27
ස්ථානය: ඩී. එස්. සේනානායක විදුහල් නව ක්‍රීඩාංගනය විජේරාම මාවත, කොලඹ 07.
ඔයාලා එදා දවස වෙන් කරලා තියාගන්න. උදේ 7.30 වෙනකොට එන්න කියලා අපි ආරාධනා කරනවා. තරගාවලියේ සියලුම විස්තර පහල link එකේ තියෙනවා..ඉක්මනින් ලියාපදිංචි වෙන්න. මේ සඳහා සුදුසුකම් ලබන්නේ පළමු කණ්ඩායම් 16 පමණයි.
Registration : https://forms.gle/Ea8qkHvP6cuQ8fvp9
Rules : http://bit.ly/3y0gu1I
වැඩි විස්තර සදහා අමතන්න
Saman Halloluwa – 777289123
Bhagya Silva – 0779617678
Lawan Wickramasinghe – 0710949010
Banu Mapalagama – 077 292 3966
Sadeepa Gunawardana – 0777532233
Isuru Praveen Ranasinghe – 0773675050










