කැළණිය සරසවියේ සිසුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ පැවැති විරෝධතාවයට සිදුතළ පොලිස් පහරදීම පිළිබදව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීමක් කළේය.
ADVERTISEMENT
ඒ මහතා එහිදී සිසුන්ට මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් පිළිබදවද අනාවරණයක් කළේය.