• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැබිනට් එකට ආ පත්‍රිකාවකින් චීනය කලබල වෙයි! ඉන්දියාවත් ගෑවිලා! තොරතුරු හොයන්න ගනී! අලුත් වාර්තාවකුත් හදයි!

January 7, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ලංකාවේ  චීන තානාපතිට එරෙහිව ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් යුද්ධයක් පටන් ගනී!
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමෙන් පසු චීනය බොහෝ කලබලයට පත්වූ බවක් වාර්තා වේ.

ඒ, එදින කැබිනට් රැස්වීමට තීරණාත්මක ව්‍යාපෘති රැසක් ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්ව ඇති බවට ඔවුන්ට තොරතුරු වාර්තා වී තිබීම නිසාය. ඒ අනුව මේ පිළිබඳ දීර්ඝ සොයාබැලීමකින් පසු චීනයද මේ වන විට තමන්ට අවශ්‍ය ලංකාවේ ව්‍යාපෘති පිළිබඳ ලියවිල්ලක් සකස් කරමින් සිටින බව ආරංචිය. දැනටමත් ඔවුන් ඉන් කොටසක් ආණ්ඩුවට ඉදිරිපත් කොට ඇති බවක්ද දැනගන්නට තිබේ.

බැලන්ස් කරන්න පුලුවන් වෙයිද?

ඒ අනුව දැනට මතුව ඇති තත්ත්වය යටතේ ඉන්දියාව සහ චීනය යන දෙකම සමබර කරගැනීමට නම් දෙරටම ඉල්ලන ව්‍යාපෘතිවලින් සැලකිය යුතු ප්‍රමාණයක් දෙරටටම ලබාදී ඒ රටවල් දෙකම සතුටු කිරීමට ආණ්ඩුවට සිදුව ඇති බවක් දැකගන්නට තිබේ. යම් හෙයකින් එසේ නොකළහfාත් එය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට අහිතකර ලෙස බලපානු ඇති බවත් බොහෝ දෙනාගේ මතය වී තිබේ. ඒ අනුව ලංකාවේ ව්‍යාපෘති මුල් කරගෙනද ඉන්දියාව හා චීනය අතර සීතල යුද්ධයක් හටගෙන ඇති බවක් මේ සිදුවීම් හරහාද දැකගැනිමට පුළුවන.

මුලු කතාවම කියවන්න මෙතැනින් පිවිසෙන්න!

බොරු පුවත්වලින් පසු මැතිවරණ කොමිසම දැඩි තීන්දුවක් ගනී! මීට පස්සේ ජනාධිපති එන්න කිව්වත් යන්නෙ නෑ! (රාජ්‍ය රහස්) EXCLUSIVE
SendShareShare
Previous Post

ලබන 10 වැනිදා අමෙරිකාවෙන් ලංකාවට එන විශේෂ නියෝජිතයා! ආරක්ෂාව ගැන ලොකු කතාබහක්!

Next Post

කතානායකතුමාට 4 පාරක් අවුරුදු ඇවිත්! ලක්ෂ ගාණක වියදමක්?

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper