අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේ සංචාරයක නිරත විය.Sri Lanka Latest News
එහිදී රැස්ව සිටි පිරිසගෙන් ජනාධීපතිවරයාට ඉතා ඉහළ ප්‍රතිචාරයක් හිමිවූ ආකාරයක් දැකගත හැකි විය.
මේ ආකාරයට උතුරේ ජනතාවගෙන් මේ අයුරින් දකුණේ නායකයකුට ඉහළ මට්ටමේ ප්‍රතිචාරයක් ලැබුණේ කාලයකට පසුවීම විශේෂත්වයකි.










