පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් සහ පාර්ලිමේන්තුවේ කතෝලික මැතිඇමැතිවරුන් අතර හමුව කල් දමා ඇති බව අගරදගුරු නිලනිවෙස නිවේදනය කර ඇත.
මෙම සාකච්ජාව පැවැත්වීමට නියමිතව තිබුණේ මාර්තු 02 වැනි දිනය.
එම සාකච්ජාවට ආණ්ඩුව සහ විපක්ෂය නියෝජනය කරන සියලුම කතෝලික මැතිඇමැතිවරුන් සහභාගී වීමට නියමිතව තිබිණ.










