අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් හා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල කතෝලික මැතිඇමැතිවරුන් අතර විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතය.
ලබන 02 වැනි දින මෙම හමුව පැවැත්වෙනු ඇති බව වාර්තා වේ.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා වනු ඇති බව දැනගන්නට තිබේ.