සිරගත කොට සිටින රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස බල කරමින් සමගි ජන බලවේගය අද (23) දිනයේදී පාර්ලිමේන්තු සභා ගර්භයේ උද්ඝෝෂණයක නිරත විය.
විවිධ සටන් පාඨ කියමින් සබා ගැබ මැදට පැමිණ මෙම උද්ඝෝෂණය සිදු කිරීමට මන්ත්‍රීවරුන් පියවර ගෙන තිබිණ.

Speaker of @ParliamentLK has been continuously avoiding a response to Leader of Opposition @sajithpremadasa on the position of whether or not #SriLanka MP @RamanayakeR can attend sessions (as per convicted criminal Premalal Jayasekera). It was promised many weeks ago. pic.twitter.com/o37a4NLkUI
— Harsha de Silva (@HarshadeSilvaMP) February 23, 2021
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.