• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කන්ද උඩරට හොල්ලපු සජබෙ හතර දෙනාම සූරියෝ! VIDEO I Sri Lanka Latest News

March 3, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
Share on WhatsAppShare on Facebook

මැතිවරණ උණුසුම දිනෙන් දින දේශපාලන පක්ෂවලට දැනෙන්නට පටන්ගෙන තිබීමත් සමග සියලු බලමුළු සවිබල ගැන්වීමට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ කටයුතු කරන ආකාරයක් මේ දිනවල දැකගන්නට තිබේ. ඒ අනුව ජාතික ජන බලවේගය පළමු වතාවට කාන්තා සමුළු රට පුරා පැවැත්වීමට පියවර ගත්තේය. මාලිමාවේ ප්‍රධාන කාන්තා චරිතය වූ හරිනි අමරසූරිය විසින් නායකත්වය ලබාදුන් එම කාන්තා සමුළුවලට සැලකිය යුතු කාන්තා සහභාගිත්වයක් පැවැති බවද දැකගන්නට ලැබිණි.Sri Lanka Latest News

ඉන් අනතුරුව සමගි ජන බලවේගයද දිස්ත්‍රික් මට්ටමින් කාන්තා සමුළු පැවැත්වීමට සැලසුම් කළේය. සජිත් එය භාරදුන්නේ සජබයේ සිටින අති දක්ෂ කාන්තාවන් හතර දෙනකුටය. ඉන් පළමුවැන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන රෝහිණී කවිරත්නය. දෙවැන්නා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍රය. තුන්වැන්නා මහනුවර සජබ ප්‍රබලයා මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය වන චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මියය. සිවුවැන්නා නීතිඥවරියක වන ලිහිණිය. ඒ අනුව මේ හතර දෙනාම රැස්වී පක්ෂය සමග සාකච්ඡා කොට තීන්දු කළේ පළමු සජබ කාන්තා රැස්වීම කන්ද උඩරටින් ආරම්භ කිරීමටය. මහයියාව ක්‍රීඩාංගණයේ රැස්වීම පැවැත්වීමටත්, ආසන 6,000ක් එහි පැනවීමටත් ඒ අනුව සැලසුම් කෙරිණි. කෙසේ වෙතත් පළමු කාන්තා සමුළුව කෙතරම් සාර්ථක වූවාද කියනවා නම් සියලු ආසන පිරීගොස් තවත් 2,000කට ආසන්න කාන්තාවන් පිරිස් රැස්වීම් භූමිය වටා සිටගෙන සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. එමෙන්ම මෙම සමුළුවේදී හිරුණිකා ජවිපෙත්, හරිනිත් ඉලක්ක කොට ප්‍රබල ප්‍රහාරයක්ද එල්ල කිරීමට කටයුතු කළාය.

ජවිපෙට වැදිලා

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය ජවිපෙට කෙතරම් තදට වැදුණාද කියනවා නම් ඊට පසු අවස්ථාවකදී ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ඊට ප්‍රසිද්ධියේම පිළිතුරු ලබාදීමට කටයුතු කළේය. එහිදී විජිත කියා සිටියේ හිරුණිකා ඇඟිල්ලේ තරමට ඉදිමීමට කටයුතු කළ යුතු යැයි කියාය. කෙසේ වෙතත් ජවිපෙ මේ ප්‍රතිචාරය දුටු බොහෝ දෙනා සජබ ප්‍රධානීන්ට දැනුම් දී සිටියේ සජබ කාන්තා සමුළුවේ සාර්ථකත්වය ජවිපෙ මේ ප්‍රතිචාරයෙන් පැහැදිලිවම දැකගන්නට ලැබෙන බවය.

කෙසේ වෙතත් ජවිපෙ මේ වන විට සැලසුම් කර ඇත්තේ තවත් කාන්තා සමුළු දෙකක් පවත්වා එය අවසන් කිරීමටය. ඉන් අනතුරුව ජවිපෙ සැලසුම් කර ඇත්තේ රට පුරා දිස්ත්‍රික් මට්ටමින් තරුණ සමුළු පැවැත්වීමටය. මෙම තරුණ සමුළු රැඩිකල් ආකාරයෙන් පැවැත්වීමද ජවිපෙ සැලසුම් කර ඇති බවක්ද දැනගන්නට ඇත. කෙසේ වෙතත් සජබය දිගටම කාන්තා සමුළු පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ඔවුන්ගේ දෙවැනි කාන්තා සමුළුව බදුල්ලේත්, තුන්වැන්න ගාල්ලේත් පැවැත්වීමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.

රාජ්‍ය රහස්!

රෝහිණී!

හිරුණිකා!

චමින්ද්‍රාණි!

ලිහිණි!

SendShareShare
Previous Post

ගහන තැන ඇමැති හොයාගෙන! සද්දෙ වහලා රිප්ලයි එක දෙන්න සූදානම්! I Sri Lanka Latest News

Next Post

තැන් තැන්වල නායකයාව විවේචනය කර කර ඉන්නෙ නැතිව පක්ෂයක් ඇතුළේ ඉන්න ඕන විදිහ හිරුණිකා ෆීල්ඩ් මාෂල්ට කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක් බවත්, එය ගෙවීමට ජනතාවට සිදුවනු ඇති බවත් මුදල් කමිටු ලේකම් හර්ෂ ද...

Read more
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.