• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගහන තැන ඇමැති හොයාගෙන! සද්දෙ වහලා රිප්ලයි එක දෙන්න සූදානම්! I Sri Lanka Latest News

March 3, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ෂාෆ්ටර්ගේ CCTV හොයාගෙන යද්දී සැක කටයුතු රූපයක් මතුවෙයි! CID පරීක්ෂණ අලුත් මගක් ගනී!
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලසීමාවේදී ආණ්ඩුව වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටි තරුණ අමාත්‍යවරයෙක් මේ වන විට දැඩි නිහඬ බවකින් රාජකාරිය කරගෙන තමන්ගේ පාඩුවේ සිටින ආකාරයක් දැකගන්නට තිබේ. ඊට හේතුව වී ඇත්තේ පසුගිය කාලයේදී මෙම තරුණ අමාත්‍යවරයා ඉලක්ක කොට ගෙන දැවැන්ත මාධ්‍ය ප්‍රහාරයක් දියත් වීමය. මේ නිසාම මෙම තරුණ අමාත්‍යවරයා පසුගිය කාලය පුරාම මෙසේ තමන්ට ප්‍රහාර එල්ල කරන්නේ කවුද, එය පිටුපස සිටින්නේ කවුරුන්ද, තමන්ට එසේ පහර දීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ දීර්ඝ සොයාබැලීමක නිරතව සිටියේය.

ඒ අනුව, මීට සති දෙකකට පමණ ඉහතදී අදාළ ප්‍රහාරය පසුපස සිටින පුද්ගලයන් සියලු දෙනාම කවුරුන්ද යන්න සොයාගැනීමට මෙම අමාත්‍යවරයාට හැකි විය. ඒ අනුව, අමාත්‍යවරයාට තොරතුරු ලැබී ඇත්තේ එක්තරා ප්‍රධාන අංශයකට සම්බන්ධ තැනකින් මෙම සියලු පුවත් පළවී ඇති බවය. ඒ අනුව අදාළ පුවත් පළකිරීමට උපදෙස් දුන්නේ කුමන අංශයේ ප්‍රධානියාද, ඔහුට උපදෙස් ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳ එම අංශය ඇතුළෙන්ම මෙම තරුණ අමාත්‍යවරයාට තොරතුරු රැසක් ලැබී ඇති බවක් ආරංචිය.

එමෙන්ම තමන්ට පහරදීමට උපදෙස් ලබාදුන් පුද්ගලයා දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයක් මුල්කරගෙන තමන්ට පහර දෙනවාද, එසේත් නැත්නම් කෙටි කාලයක් ඇතුළත තමන් ඉහළට ඒම පිළිබඳ ඉරිසියාවකින් පහර දෙනවාද යන්න පිළිබඳ සොයාගැනීමටද මේ දිනවල මෙම තරුණ අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බව දැනගන්නට තිබේ.Sri Lanka Latest News

ඒ අනුව මෙම තරුණ අමාත්‍යවරයා මේ වනවිට තීන්දු කොට ඇත්තේ වෙනදා වාගේ ආණ්ඩුව වෙනුවෙන් පෙනී නොසිට තරමක් නිහඬ පිළිවෙතක සිටීමටය. එමෙන්ම තමන්ට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා මේ තරුණ අමාත්‍යවරයා මේ දිනවල සැලසුම් සකස් කරමින් සිටින බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

‘අපෝ.. සිරිසේන කියන්නේ විශ්වාස කරන්න බැරි මිනිහෙක්! මේ රටේ අවිශ්වාසම මිනිහා තමා එයා! මෛත්‍රීපාල එක්ක කරන්න අපිට දේශපාලනයක් නෑ!’ ‌හෙලිකොප්ටරෙන් මෛත්‍රී එක්ක සන්ධාන ගහලා පාඩමක් ඉගෙන ගත්ත විමල් මෛත්‍රීගේ අලුත් සන්ධානය ඉවරම කරලා දායි! VIDEO I Sri Lanka Latest News

Next Post

කන්ද උඩරට හොල්ලපු සජබෙ හතර දෙනාම සූරියෝ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper