• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කඩන් වැටෙන චීන රොකට්ටුවෙන් ලංකාවත් අවදානමේ! (VIDEO)

May 8, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
තවත් චීන විනාශයක් අත ළග! දැවැන්ත රොකට්ටුව පොළොවට කඩා වැටීම අද හෝ හෙට!!
Share on WhatsAppShare on Facebook

The Long March 5B booster නම් චීනය විසින් අභ්‍යවකාශ ගත කරන ලද රොකොට්ටුවක විශාල සුන්බුන් කොටසක් පාලනයකින් තොරව අද පෘථිවියට කඩා වැටීම්ට නියමිත  බවත්, ශ්‍රී ලංකාවට ද වැටීමේ අවදානමක් ඇති බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

මෙම යානය මැයි මස 08 වන දින 5.43 වැටීමට නියමිත බවත්, එය පැය හයකට පසු හෝ පෙර වැටිය හැකි බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කර ඇත.

The Long March 5B booster නම් මෙම රොකට්ටුව චීනය විසින් අභ්‍යවකාශගත කර තිබුණේ පසුගිය අප්‍රේල් මස 29 වැනි දාය. ඒ ඔවුන් විසින් ගොඩනඟන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අවශ්‍ය කොටස් රැගෙන යාම සඳහායි.

එම කාර්යයෙන් අනතුරුව රොකට්ටුවේ ප්‍රධාන කොටස පෘථිවි වායු ගෝලයට ඇතුළු වීමට නියමිතය ඇත.

අභ්‍යවකාශ මධ්‍යස්ථානයයේ කොටසක් මේ වන විට පාලනයකින් තොරව පෘථිවිය කක්ෂය වටා යමින් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

මෙය වේගයෙන් පොළොව දෙසට ඇදෙන විට ගිනි ගැනීමකට ලක් වී  විශාල පිපිරුමක් සිදු විය හැකි බව වැඩිදුරටත් අදහස් දක්වා ඇත.

යම් හෙයකින් මෙය පොළවට වැටුනත් එය අක්කර සියයක් පමණ වපසරියක පමණ විශාල සුන්බුන් ගොඩක් දැක ගත හැකි බව ප්‍රකාශ කර ඇත.

මෙය පෘථිවි අක්ෂාංශ 41.5 දකුණු අක්ෂාංශ 41.5 අතර කලාපයට කඩාවැටීමට නියමිත අතර මෙම සීමාව තුළ ශ්‍රී ලංකාව ද පිහිටා තිබේ.

SendShareShare
Previous Post

පැණිය බොරුවක්: රටට පෙන්නපු අයට වහාම නීති පියවර ගන්න!

Next Post

කොරෝනා අස්සේ යකා නටන නගරාධිපති (VIDEO)

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.