• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔය කියන කතා බොරු: දික්කසාදය ගැන පුෂ්පිකාගේ සැමියා කතා කරයි

April 12, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ඔය කියන කතා බොරු: දික්කසාදය ගැන පුෂ්පිකාගේ සැමියා කතා කරයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ නිත්‍යානුකූල ස්වාමි පුරුෂයා වන තිලන්ක දාබරේරා විසින් නිකුත් කරන ලද බව කියන ප‍්‍රකාශයක් සමාජ ජාලාවන්හි සංසර්ණය වෙයි.

පුෂ්පිකා ද සිල්වා සහ තමන් අතර වන්නේ කවර ආකාරයක සම්බන්ධතාවයක් දැයි ඔහු එමගින් පැහැදිලි කරයි.

අදාළ ලිපිය සහ එහි පරිවර්තනය සමාජ ජාලවල පලවන්නේ මෙසේය.

සැමගේ දැන ගැනීම පිණිසයි!

මා මෙය ලියනුයේ මාගේත් පුෂ්පිකා ද සිල්වා ගේත් සම්බන්ධය ගැන සහ විවාහ ජිවිතය ගැන තොරතුරැ දැන ගැනීමට මාගෙන් විමසීම කළ පිරිසගේ දැන ගැනීම සඳහායි.

මා මෙහිදී පැහැදිලිව කියා සිටිනුයේ ” මමත් පුෂ්පිකාත් පහුගිය වසර 4 පුරාවට පවුල් ජිවිතයක් ගත නොකරන අතර ගල්කිස්ස සිවිල් අධිකරණයේ අංක 721/19/D යටතේ දික්කසාද නඩුවක් ගොනු කර ඇති අතර එය අවසන් වීමට නියමිත බවයි.

ඇය මාස ගණනාව පුරාවට මෙය ප්‍රමාද කරමින් සිටින අතර ඈ පසුගිය මාස 4ක් පුරාවට උසාවියේ පෙනී සිටියේද නැත.
මේ අවස්ථාවේදී පුෂ්පිකා ද සිල්වා ට මෙම දික්කසාද නඩුව ඉල්ලා අස්කර ගන්නට උවමනා තිබුනත් එයට මාගේ අවසරයකින් තොරව ලබාගත නොහැක. මන්ද මා ද එයට ප්‍රතිවිරුද්ධ පැමිණිලි කර ඇති නිසාවෙනි. ඔබලාට තවදුරටත් මේ ගැන දැනගැනීමට අවශ්‍ය නම් සුදුසුකම් ඇති නීතිඥවරයකු ලවා විමසා බලන්න .

පුෂ්පිකා ද සිල්වා විසින්මයි මේ දික්කසාද නඩුව ගොනුකර ඇත්තේ මීට අවුරුදු දෙකයි මාස තුනකට උඩදී. ඇය විසින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ තවත් නඩු දෙකක් ගොනු කර ඇත. මේ ගැන උනන්දුවක් දක්වන ඔබලා එයින් පිටපත් ලබාගෙන ඒ තොරතුරු දැන ගන්න. අවුරුදු හතරක් පුරාවට උසාවි ලැගපූ මට ඇය සමඟ මෙය නිරාකරණය කර ගැනීමට කිසිම අදහසක් නැත.

සමාජ මාධ්‍ය මා හට වරද පටවමින් සිටිනුයේ මේ සත්‍ය නොදැනයි. ඔවුන් මෙහී ගැඹුරට ගොස් සත්‍ය දැන ගත යුතුයි.
මා හට ” පුෂ්පිකා ද සිල්වා” ගේ නාමය කෙලෙසීමට කිසිම අදහසක් නැත. ඒ මන්ද ඇය මාගේ පුතාගේ මවයි. ඒ වගේම මාත් මෙහිදී අගතියට පත් පාර්ශවකරුවෙකි .

අවුරුදු හතරකට උඩදී ඇය මා හැර නොගියා නම් අදටත් මා හොඳ සැමියෙකි.

මේ දක්වා මා කොහේවත් සඳහන් කළේ නෑ ඇයි ඇය මා හැර ගියෙ කියා. මොනවද වූයේ පසුගිය අවුරුදු 4 පුරාවට සහ මා තරුණයි මෙන්ම මගේ රැකියා ජීවිතය පටන් ගනිමින් සිටියෙමී.

ඈ ඉල්ලා සිටි සුඛෝපභෝගී ජීවිතය මට ලබාදිය නොහැකි විය. ඇය මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ මගේ දෙමව්පියන් අපගේ පවුල් ජීවිතයට ඇඟිලි ගැසීමෙන් කරදර කළා කියන බොරු කතායි. මට තවමත් මතකයි මගේ අම්මා ඇයගෙන් අයද සිටියා දරුවාගේ නාමයෙන්වත් මා හැර නොවෙන ලෙස.

අද දක්වා මාගේ දරුවා වෙනුවෙන් මා කළ යුතුකම් ඉටු කර ඇති අතර මම ඉතා කැමතියි මගේ පුතා සමඟ නිතර කාලය ගත කරන්න ඈ මට අවසර ලබා දෙනවා නම්.

2021 අප්‍රේල් 5 දින මා විසින් මාගේ මුහුනුපොත් ගිණුමේ සඳහන් කළ සටහන ඈ අගේ මුහුණු පොතේ සඳහන් කර ඇත්තේ එම ගිණුම ව්‍යාජ ගිණුමක් බවයි. නමුත් එය මාගේම මුහුණු පොත් ගිණුම මෙනම එය සත්‍ය වන ගිණුමකී. මා එය පාවිච්චී කරනුයේ 2008 වසරේ සිටය.

මා විශ්වාස කරනවා මේ ලිපිය උපයෝගී කරගෙන මා ගැන අසත්‍ය තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය වීම දැන්වත් නවතිවී කියා.

ස්තුතියි

(අත්සන් කලේ)
W. තිලන්ක දිල්ෂාන් දාබරේරා
චන්න ජයවික්‍රම මිලානෝ සිට

SendShareShare
Previous Post

බඩු මිල රොකට් වගේ: පුළුවන්නම් පළාත් සභා තියලා බලමු: අභයාරාමෙන් අවසන් නිවේදනය නිකුත් වෙයි (VIDEO)

Next Post

කොරෝනා ‘අවුරුදු පොකුර’ සහ තුන්වන රැල්ල මැයි මාසයේ!!!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.