එක්සත් ජාතික පක්ෂයේ කොළඹ පැවැති සත්‍යග්‍රහයට පාඨලී චම්පික රණවක මහතාගේ 43 වන සේනාංකය සහභාගී වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කරු පරණවිතාන මහතාගෙන් දිගටම ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබිණ.
එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ පරණවිතානලා සමගි ජන බලවේගය යටතේ තරග වැදී එජාපය සමග සත්‍යග්‍රහයට එක්වීම දෙපැත්ත කෑමක් නේදැයි කියාය.
ඊට පරණවිතාන මහතා කෝපයට පත්ව දුන්නේ මෙවැනි පිළිතුරකි.










