ආණ්ඩුව අසමත් බව පිළිගන්නා නමුත් රට අසමත් කරවීමට ඉඩ දිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුව තුළ වූ ගැටුමට හේතුව පොහොට්ටු පක්ෂය පමණක් ආණ්ඩු කිරීමට සූදානම් වීම බබවය.
දැනට පොහොට්ටුව හා ශ්‍රී ලංනිපය අතර ඇති අර්බූදය විසදාගැනීමෙන් ඔබ්බට ගොස් ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වෙත අදහස් දක්වමින් ජයසේකර මහතා මේ බව ප්‍ර්‍රකාශ කොට ඇත.










