මීට දින කිහිපයකට ඉහතදී අතුරුදන් බවට පොලීසිය ට වාර්තා වූ එප්පාවල ප්‍රදේශයේ පිරිමි දරුවා හමුවී තිබේ.
ADVERTISEMENT
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එම දරුවා රැගෙන ගිය බවට සැකකෙරෙන පුද්ගලයා සහ එම දරුවා රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ සිටියදී හමුවූ බවය.
සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.