මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ප්‍රදේශය ‘ගෝඨාගෝගම’ ලෙස නම් කිරීමට අරගලකරුවන් කටයුතු කොට ඇත.
එම ගමෙහි තාවකාලික නිවාස ඉදිකොට තිබේ.
ගම සුද්ධ පවිත්‍ර කිරීම නිවාසියන් විසින්ම සිදුකරනු ලබයි.
ආහාරපාන සියල්ල එහි ඇත.
එන්න අපි ගෝ්‍ඨාගෝගමේ වටයක් ගිහින් එමු.










