• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එකක් ඉවර වෙනකොට තව එකක්! ක්‍රිකට් නිලවරණයේදී ඇමැති බලතල මත නාමයෝජනා අහෝසි කිරීමේ අලුත් සැලැස්මක්! දැනටමත් පරීක්ෂණ අරඹලා! පාපන්දුවට වෙච්ච දේම ක්‍රිකට්වලටත් වෙයිද?

March 18, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාව 1ට එයි!
Share on WhatsAppShare on Facebook

ක්‍රිකට් නිලවරණයේදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලතල උපයෝගී කරගනිමින් ඇතැම් නාමයෝජනා අහෝසි කිරීමට කිසියම් පිරිසක් කටයුතු කරමින් සිටින බවට ඉහළ දේශපාලන අධිකාරිය වෙතට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බව දැනගන්නට තිබේ.

මෙම පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පනවන ලද නව රෙගුලාසිවලට එරෙහිව අභියාචනාධිකරණය විසින් ලබාදී ඇති තීරණය නිසා වෙනක් ක්‍රමවලින් විධායක කමිටුවට පැමිණීම සඳහා සැලසුම් කළ යම් යම් පිරිස් මේ පසුපස සිටින බවකි.

මෙම පිරිස නිලවරණයට නාමයෝජනා හෝ ලබා දී නොමැති බවද දැනගන්නට තිබේ.

ඒ අනුව මෙම පිරිස අමාත්‍යවරයාගේ බලතල උපයෝගී කොටගෙන නිලවරණයේ ඇතැම් නාමයෝජනා අහෝසි කිරීමට උත්සාහ කරමින් සිටින බවත්, ක්‍රීඩා ඇමතිවරයා විසින් පත් කළ අභියාචනා උපදේශක කමිටුව වෙත 2021/2023 ධූර කාලය සඳහා නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමේදී ඉදිරිපත් කළ නාමයෝජනාවලට විරෝධතා මත පදනම්ව නව පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කිරීම මගින් මේ උත්සාහය දියත් කර ඇති බවත් මෙම පැමිණිල්ලේ සදහන්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව දැනටමත් අභියාචනා උපදේශන කමිටුවේ ලේකම්වරයා හරහා ඇතැම් නාමයෝජනාවල විරෝධතා සඳහා පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

එහෙත් නීතිරීති ප්‍රකාරව නිලවරණයක කාලසීමාව අවසාන වන මොහොතක එම නිලවරණයට අදාළව පරීක්ෂණ පැවැත්වීම ඉතා විහිලුසහගත අමනෝඥ ක්‍රියාවක් බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නිසි ආකාරයෙන් නොපැවතුණහොත් අනිවාර්යෙන්ම පාපන්දු ක්‍රීඩාවට සිදුවූවා සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ තහනමට ලක්වීම නොවැළැක්විය හැකි කරුණක් බව ද දැනගන්නට තිබේ.

කෙසේවෙතත් යම් හෙයකින් තවදුරටත් දේශපාලන අතපෙවීම් මත ක්‍රිකට් නිලවරණයේ කටයුතු අඩපණ කිරීමට ක්‍රීඩා ඇමතිවරයා මැදිහත් වුවහොත් ඊට එරෙහිව පියවර ගැනීමටද මේ වනවිටත් තීන්දු වී තිබේ.

SendShareShare
Previous Post

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට ගරු කරනු! ස්වාධීනත්වය ආරක්ෂා කරනු! අනුචිත මැදිහත්වීම් නොකරනු! විනිසුරුවරුන් ගැන විමර්ශනයට දුන් අනුමැතිය ඉල්ලා අස්කරගනු! මේක භයානක පූර්වාදර්ශයක්! අධිකරණයේ අධිකාරී බලය ගැන විමර්ශනය කරන්න දේශපාලඥයන්ට බෑ! ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසමෙන් ආණ්ඩුවට බරපතළ දැනුම්දීමක්!

Next Post

ලක්ෂ 220ක කතාවට මහින්දානන්දට ලක්ෂ 1000ක් ගෙවන්න වෙයිද? මාලිමාවේ වසන්ත මහින්දානන්දට එන්තරවාසියක් යවයි! VIDEO

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

රඟපානවා නම් මෙන්න රඟපෑම්… කාලෙකට පස්සේ ලංකාවේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයෝ එක හුස්මට බලන, සුපිරිම රංගනයක් පුංචි තිරයෙන් දැකගන්න ලැබෙනවා. ඒ වෙන...

Read more
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.