මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී දිනේෂ් ගුණවර්ධන මහතාට හිමිවූයේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයය.
ඒ අනුව එක් අවුරුද්දක් ඇතුළත දිනේෂ් ගුණවර්ධන මහතා හට හිමිවූ තුන්වන අමාත්‍යංශය මෙයය.
ඒ අනුව මුලින් ගුණවර්ධන මහතා දැරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයය.
ඉන් අනතුරුව ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරුවේය.
මෙවර තවත් අලුත්ම අමාත්‍යංශයක් ඒ මහතාට හිමි විය.










