මෙවර කැබිනට් මණ්ඩලයේ කිසිදු කාන්තා නියෝජනයක් සිදු නොවීම විශේෂ සිදුවීමකි.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණි දින සිට පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කැබිනට්ටුව නියෝජනය කළද මෙවර ඇයටද ධූරය අහිමි වී තිබේ.
පවිත්‍රාදේවි වන්නිආරච්චි, ආචාර්ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, සීතා අරඹේපොල, ගීතා කුමාරසිංහ, කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්‍රිශාන්ති, රාජිකා වික්‍රමසිංහ, මංජුල දිසානායක, ඩයනා ගමගේ වත්මන් ආණ්ඩවේ කාන්තා නියෝජිතයන් ලෙස කටයුතු කරයි.










