• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උනුත් එකයි මුනුත් එකයි 74ක සාපය රසබර හරබර කතාවලට සජිත් කුඩු වෙන්නම ගහයි! සියලුම නායකයන්ට ප්‍රසිද්ධියේ අමුතුම චැලෙන්ජ් එකක් දෙයි! තරුණ තරුණියෝ පිරිවරාගෙන අද කළුතරට සජබෙන් ලොකු ෂෝ එකක්! VIDEO & PHOTOS

January 15, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
උනුත් එකයි මුනුත් එකයි 74ක සාපය රසබර හරබර කතාවලට සජිත් කුඩු වෙන්නම ගහයි! සියලුම නායකයන්ට ප්‍රසිද්ධියේ අමුතුම චැලෙන්ජ් එකක් දෙයි! තරුණ තරුණියෝ පිරිවරාගෙන අද කළුතරට සජබෙන් ලොකු ෂෝ එකක්! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

බංකොලොත් වූ අප රටේ ලක්ෂ 220ක් වූ ජනතාව පාලකයන්ගෙන් තම ප්‍රශ්නවලට විසදුම් ඉල්ලා සිටියත් වත්මන් රජය ඒ ප්‍රශ්නවලට කිසිදු විසදුමක් මේ වන විටත් ඉදිරිපත් කර නැති බවත් රජය මෙන් ම ඇතැම් පක්ෂ දේශපාලන වේදිකාවේ, සම්මන්ත්‍රණවල දී, මාධ්‍ය හමුවල දී විවිධ විවිධ වහසිබස් දෙඩුවත් අවසානයේ ඒවා කතාවලට පමණක් සීමා වී ක්‍රියාවක් සිදුව නොමැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ජනතාවගේ ප්‍රශ්න විසදීමට නම් මුදල්, සම්පත්, විදේශ විනිමය අවශ්‍ය වුවත් ජනතාව ඉල්ලා සිටින ඉල්ලීම්වලට සැපයුම් ලබා දීමට වත්මන් රජයට නොහැකි වී ඇති බවත් ඔවුන් වැඩබැරි පුද්ගලයන් නිසා ආණ්ඩුවට එක්වීමට විවිධ අවස්ථාවල ඉල්ලීම් ඉදිරිපත් වුවත් ප්‍රතිපත්තිගරුකව එය ප්‍රතික්ෂේප කළ බවත් මේ අවස්ථාවේ රටට අවශ්‍ය වී ඇත්තේ රසවත්, හරබර, විනෝදකාමී කතා කියන පුද්ගලයන්ට වඩා ප්‍රායෝගික ක්‍රමයට ජනතාවට සේවය කරන පුද්ගලයකු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (15) කළුතර දී පැවසීය.

සමගි විහිදුම් බලගණයේ කළුතර දිස්ත්‍රික් බලමුළුව අද පැවැත්විණි. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. සමගි මිහිඳුම් බලගණය සමගි ජන බලවේගයට අනුබද්ධ සුවිශේෂී සංවිධානයක් වන අතර, එහි සභාපති වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාය.

එසේ ම උනුත් එකයි මුනුත් එකයි කියන පුද්ගලයන් 2015 දී සුනාමි ආධාරා සොරා කෑ පුද්ගලයා රටේ පාලකයා කිරීමට උපකාර කළ බවත් එය කිසිදු දිනෙක අමතක නොවන බවත් තමා රාජ්‍ය බලය නොමැතිව වුව ජනතාවට සේවය කරන විට ඒ සදහා අපහාස උපහාස කරන අයට කියා සිටින්නේ පුළුවන් නම් තමා සමඟ බලයක් නොමැතිව වුව ජනතාවට තරගයට සේවය කිරීමට පැමිණෙන ලෙස ද විපක්ෂ නායකවරයා එහි දී කියා සිටියේය.

තමා ක්‍රීඩා කිරීමත්, ඉංග්‍රීසි භාෂාව හැසිරවීමත් නිසා අපහාස කරන පුද්ගලයන් එය අල්ලා ගෙන විවිධ කතා පතුරවන බවත් ඔවුන්ට කියා සිටින්නේ තමා කරන සේවය සම්බන්ධයෙන් ඊර්ෂයා නොකර අපහාස නොකර පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හැමෝම එකතු වී රටට අවශ්‍ය ඩොලර් සෙවීමට එන ලෙස ද ඉල්ලා සිටියේය.

තව ද ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබා දීම කටවචනයට වඩා ක්‍රියාවෙන් සිදු කළ හැක්කේ කාටද කියා ජනතාව බුද්ධියෙන් තීරණය කළ යුතු බවත් එම නිසා තමාගේ ඉංග්‍රීසි භාෂා හැසිරවීමට අපහාස නොකර ජනතාවට බරක් නොවී සේවය කරන ලෙස කියා සිටි විපක්ෂ නායකතුමා වැඩිදුරටත් කියා සිටියේ තමා ඇතුළු පිරිසට දේශපාලන බලය ජනතාව විසින් ලබා දෙන්නේ නම් ලෝකයට බරක් නොමැතිව ජීවත් වීමට අවැසි පරිසරය නිර්මාණය කරන බවය.

අප රටට මේ අවස්ථාවේ අවශ්‍ය වී ඇත්තේ ඩොලර් යුරෝ පවුම් බවත් ඒ සදහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් 74 වසරක ඉතිහාසය තුළ මේ රටේ විපක්ෂයක් සිදු නොකළ වැඩ කොටසක් වත්මන් විපක්ෂය සිදු කළ බැවින් ජනතාව ඒ ගැන බුද්ධියෙන් සිතා ඉදිරි මැතිවරණයේ දී තීරණයක් ගත යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

SendShareShare
Previous Post

රාජිත සේනාරත්නට කළුතරදී සජබෙන්ම පහර දෙයි! ඇප තැන්පත් කරලා එළියට ඇවිල්ලා රනිල් හොඳයි කියනවා! ඡන්දෙ එපා කියනවා! මේවගේ මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න ඕනද? එපා..! එපා..! VIDEO

Next Post

විරෝධතා මැද යාපනේ ගිය රනිල් ආපහු 13 වන සංශෝධනය ගැන කතා කරයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.