• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊළගට එන්නෙ නාමල් -අගමැති ලේකම් කියයි

July 31, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ඊළගට එන්නෙ නාමල් -අගමැති ලේකම් කියයි
Share on WhatsAppShare on Facebook

සැබැ දේශපාලනඥයකු වීමට තිබිය යුතු ගුණාංග අතර මානව දයාව ප්‍රධාන යැයි ද එවැනි ගුණාංග සහිත දේශපාලනඥයන් තෝරා ගැනීමේ පරම වගකීම ඇත්තේ පොදු ජනතාව සතුව යැයි ද අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .

අනාගතයේ අප රට බාර විය යුත්තේ එවැනි උදාර අයට බව කී ඒ මහතා , අනාගත දිනෙක රටේ නායකත්වයට නාමල් රාජපක්‍ෂ මහතා මේ වන විටත් බොහෝ සුදුසුකම් සපුරා ඇතැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ මෙවර මහ මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ කරන නාමල් රාජපක්‍ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ඉකුත් දා (26) තිස්සමහාරාම – රිදියගම පැවැති ජන හමුවකට එක් වෙමිනි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

දේශපාලනඥයාට රට දැය සමය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ හැකියි .ඒ සඳහා ඔහුට බොහෝ අත් දැකීම් තියෙන්න ඕනෑ. දැක්මක් සහිත ව කළ පුරුද්ද පළපුරුද්ද තියෙන්නත් ඕනෑ .රට අනතුරුකට වැටුණු විට ඒ අභියෝග ජය ගන්න හැකි පෞරුෂයක් ද අවශ්‍ය වෙනවා .

නාමල් ඒ සුදුසුකම් සහිත නායකයෙක් .තීක්ෂණ බුද්ධියක් මෙන් ම මනුස්සකමින් ද ඔහු ඉහළ තැනක සිටිනවා . ඔහුට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් බොහෝ ආදර්ශ හා අත් දැකීම් ද ගත හැකියි .

අද වන විට අපේ රට අභියෝග රැසකට මුහුණ දීලා .යහපාලනය රට අගාධයකට ගෙන ගියා .2005 දීත් චන්ද්‍රිකා නෝනගෙන් මහින්ද රාජපක්‍ෂ මහත්තයට ලැබුනේ ගොඩ ගන්න අමාරුම රටක් .එතුමා ඒ අභියෝගය ජයගත්තා .රට ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගන්න එදා නිසි දේශපාලන නායකත්වය දුන්නා .රටේ වේගවත් සංවර්ධනයක් ඇති කළා .යහපාලනය ඒ සියල්ල අපට අහිමි කළා . ගෝඨාභය මහත්තය බාර ගත්තෙත් විනාශය කරා ගෙන ගිය රටක් .

රටක ඉදිරි ගමනට ස්ථාවර පාර්ලිමේන්තුවක් ඕනෑ . ත්‍රස්තවාදය අතුගා දමා රට නිදහස් කර ගැනීමට සටන යද්දී 2007 දී පාර්ලිමේන්තුව අස්ථාවර කිරීමට පිරිසක් උත්සාහ කළා .රජයට ලොකු පීඩනයක් දුන්නා .අපි එය පරාජය කළා .අද ඒ සිදුවීම් සමහරුන්ට අමතක වෙලා .

රටට ආදරය ඇති මන්ත්‍රී පිරිසක් තෝරා පත් කර ගැනීම ඇත්තේ ජනතාව අතේ .ඒ සඳහා ඡන්ද දායකයන් බුද්ධිමත් විය යුතුයි .ඒකීය රටක සියලු ජාතීන්ට සතුටින් ජීවත් වීය හැකි පරිසරයක් සකස් කර ගැනීම අපේ ඉලක්කය විය යුතු වෙනවා .ඒ ගමන යන්න වෙනස් වන සමාජය දෙස ගැඹුරින් බැලිය හැකි දේශපාලන නායකත්වයක් මෙන් ම ඊට ගැලපෙන නියෝජිත පිරිසකුත් ඕනෑ
.මහින්ද රාජපක්‍ෂ මහතා ජන සම්මතයෙන් අගමැති වෙද්දී ඊට ගැලපෙන නියෝජිතයින් තෝරා පත් කර දීමට සියලු ඡන්ද දායකයන්ට නුවණැස පහළ වේවා යැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .

SendShareShare
Previous Post

විශ්‍රාමිකයන්ට ආණ්ඩුව කරපු අසාධාරණේ (VIDEO)

Next Post

සජිත් වේදිකාවේ වැඩ පෙන්වයි (VIDEO)

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.