• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊයේ සමස්ත කොරෝනා රිපෝට් එක මෙන්න

October 9, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
දිවුලපිටියේ ඇගලුම් සේවිකාවකට කොරෝනා: 55ක් නිරෝධායනයට
Share on WhatsAppShare on Facebook

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිත නව කොරෝනා අසාදිතයින් ඊයේ (08) දින වනවිට 19ක් වාර්තා වී ඇත.

ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිත කොරෝනා පොකුරේ සමත ආසාදිතයින් ගණන 1053ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දවසේ වැඩි අවධානය යොමු වුයේ  මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ට වඩා ඔවුන්ගේ ආශ්‍රිතයින් කිහිපදෙනෙකු වෙත කොරෝනා අසාදනය වී තිබීම පිළිබඳවය.

ඒ අනුව දවසේ පළමු සිදු වීම තහවුරු කෙරුනේ කොළඹ ශාන්ත ජෝසප් විදුහලේ දරුවෙකුගේ භාරකරුවෙකු වෙත කොරෝනා ආසාදනය වීමේ සිදුවීමය.

ඉන් අනතුරුව කොළඹ කාසල් කාන්තා රෝහලේ සිටි ගැබිණි මවකට කොරෝනා අසාදනය වූ අතර ඒ මොහොතේ ඇය මෙම පොකුරට අයත්ද යන්න නිශ්චිතව සඳහන් වුයේ නැත. නමුත් ආශ්‍රිතයින් පිළිබඳ සොයා බැලීමකින් අනතුරුව තහවුරු වුයේ ඇයද මිනුවන්ගොඩ පොකුර හා සම්බන්ධ බවයි.

ඉන් අනතුරුව අද දහවල් වන විට මිනුවන්ගොඩ පොලීසියේ ආපන ශාලාවේ හිමිකරුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග මිනුවන්ගොඩ පොලීසිය තාවකාලිකව වසා දැමුනේ එහි සිටි නිලධාරීන් 85 දෙනෙකු නිරෝධායනය වෙත යවමිනි.

එමෙන්ම ඒ ආශ්‍රිත කාලසීමාවෙදී කොළඹ පිහිටි මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් වන ICBT  විශ්ව විද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ තම විශ්වවිද්‍යාලයේ සිසුවෙකුටද කොරෝනා ආසාදනය වී ඇති අතර ඔහු ඉකුත් ඔක්.04 වනදා විශ්ව විද්‍යාල භූමියට පැමිණ ඇති බවයි.

මේ අනුව තවමත් ඇතැම් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ බලධාරීන් විසින් මෙතෙක් හෙළිකර නැහැ.
දැනට අනාවරණය වන ආකාරයට මිනුවන්ගොඩ , මීරිගම , දිවුලපිටිය,කුරුනෑගල හා කටාන , සීදුව,මහර,යාපනය ,මොනරාගල හා ජා- ඇළ යන ප්‍රදේශවලින් ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

එමෙන්ම ඊයේ සන්ධ්‍යාව වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කර දැනට බාහිර සමාජයේ සිටින පුද්ගලයින් 125ක් සෞඛ්‍ය බලධාරීන් වෙත භාර වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

කෙසේ වෙතත් ඊයේ දවසේ මෙම ආසාදිතයන් 10 දෙනා වාර්තා වීමත් සමග රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා අසාදිත ගණන 4,478 ක් වන බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කරයි.

SendShareShare
Previous Post

විමල් හදිසියේම කියුබානු තානාපතිනිය හමුවෙයි

Next Post

රිජ්වේ රෝහලේ දරුවන් දෙදෙනකුට කොරෝනා

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.