පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ලංකාවට පැමිණීමට නියමිත බව දැනගන්නට තිබේ.
ඒ සම්බන්ධයෙන් මේ දිනවල දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ජා ආරම්භ වී ඇත.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී පාකිස්ථාන ඉහළ පෙළේ නියෝජිතයන් කිහිප දෙනකු සමග ඉම්රාන් ඛාන් ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.