ඉන්දුනීසියාවෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුු සාකච්ජා ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව එන්නත් ලක්ෂ 6ක ප්‍රමාණයක් ඉන්දුනීමියාවෙන් ලබා ගැනීම ආණ්ඩුවේ සැලසුම වී තීබේ.
ඉන්දියාවේ ඇසට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන් ලක්ෂ 6කට පමණ දෙවන මාත්‍රාව ලබා දීමේ ගැටලුවක් මතුව ඇති බැවින් එම එන්නතම ඉන්දුනීසියාවෙන් ලබා ගැනීම ආණ්ඩුවේ අරමුණ වී ඇත.










