පසුගිය දිනෙක සංගීතවේදී චිත්‍රාල් සෝමපාල තරුණ ගායිකා යොහානි සම්බන්ධයෙන් අවඥසහගත ලෙස අදහස් දක්වමින් කියා සිටියේ ඉන්දියාවට ගියා කියා යොහානි ඉන්ටර්නාෂනල් නොවන බවකි.
ඊට යොහානි කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා තිබුණද ඇය සිය ක්‍රියාවෙන් ඊට ප්‍රතිචාර දැක්වීමට කටයුතු කොට ඇත.
ඒ අනුව ඇය ඉන්දියාවේ ප්‍රකට ගායක උදිත් නාරායන් සමග එක්ව ගීත ගැයීමට කටයුතු කොට ඇත.
එමෙන්ම මේ දිනවල ඇය සිටින්නේද ඉන්දියාවේය.
බලන්න ඇයට ඉන්දීය ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන විශාල ප්‍රතිචාරය!!!










