• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉදිරි ජන්දවලදී අලියයි-පොහොට්ටුවයි එක්ව තරග කරන බව රනිල් එජාප නියෝජිතයන්ට දැනුම් දෙයි! ඊළඟ සැරේ ශාලාව පිරෙන්න කට්ටිය ගේන්නත් කියයි!

July 31, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉදිරි ජන්දවලදී අලියයි-පොහොට්ටුවයි එක්ව තරග කරන බව රනිල් එජාප නියෝජිතයන්ට දැනුම් දෙයි! ඊළඟ සැරේ ශාලාව පිරෙන්න කට්ටිය ගේන්නත් කියයි!
Share on WhatsAppShare on Facebook

ඉදිරි මැතිවරණ සදහා පොහොට්ටුව සමග එක්ව කටයුතු කිරීමට සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මහනුවර නියෝජිතයන්ට දැනුම් දීමක් කොට ඇත.

ජනාධිපතිවරයා ඊයේ දින නුවර සංචාරයක නිරත වූ අතර එහිදී ජනාධිපති මන්දිරයේදී එක්සත් ජාතික පාක්ෂිකයන් සමග පැවැති සාකච්ජාවකදී මේ බව සදහන් කොට තිබේ.

මෙම හමුව සදහා එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් සහ වත්මන් නාගරික මන්ත්‍රීවරු 600 පමණ ආරාධනා කර තිබු අතර ආරාධිත පිරිසෙන් එම ජන හමුව සදහා පැමිණ සිටියේ 20ක් පමණ වූ සුළු පිරිසකි .

හමුව පැවැත්වූ ශාලාව හිස් වී තිබු අතර ජනාධිපතිවරයා විසින් සංවිධායකවරුන්ගෙන් ප්‍රසිද්දියේ මේ පිළිබද කරුණු විමසා තිබේ.

එමෙන්ම ජනාධිපතිවරයා නැවත වරක් මහනුවරට පැමිණෙන බවත් ඒ අවස්ථාව වන විට සමගි ජන බලවේගය නියෝජනය කරන පළාත් පාලන සංවිධායකවරු ,මුස්ලිම් කොංග්‍රස් නියෝජිතයන්,ද්‍රවිඩ පක්ෂ නියෝජිතයන් ඒකරාශී කර ගැනීමට කටයුතු කරන්නයි මහනුවර සංවිධායකවරුන්ට ජනපතිවරයා උපදෙස් ලබා දිමට කටයුතු කර තිබේ.

ඉදිරි මැතිවරණ සදහා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව මුහුණ දීම සදහා ඊයේ (30) රාත්‍රියේ මහින්දානන්ද අලුත්ගමගේ,කෙහෙළිය රඹුක්වැල්ල ,ලොහාන් රත්වත්තේ,දිලුම් අමුණුගම,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මුලික සාකච්චාක් පවත්වා ඇති අතර එය ධනාත්මක ප්‍රතිචාර මත අවසන් වී ඇති බවද වාර්තා වේ.

SendShareShare
Previous Post

කන්න නෑ, බේත් නෑ, ඉස්කෝල නෑ, බස් නෑ, තෙල් ආවම ගෑස් ආවම ප්‍රශ්න ඉවර ද?

Next Post

බොරැල්ල පල්ලියේ බෝම්බය තිබ්බේ ඒ දවස්වල බලයේ හිටපු අය! බලයට, ධනයට කෑදරව ප්‍රතිපත්ති පාවාදෙන මිනිසුන් නිසා රට විනාශයට ගිහින්! කාදිනල් හිමිපාණන් යළි කරළියට එයි! (VIDEO)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper