• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැති ප්‍රසන්නගේ පුතා සිසුවාට පහර දෙන CCTV එළියට එයි! පුතා ගහන්න ගිහින් තියෙන්නේ අමාත්‍යංශ වාහනයකින්! ගහලා ගහලා සිසුවාව බිම දිගේ ඇදගෙනත් ගිහින්! (VIDEO)

September 28, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ඇමැති ප්‍රසන්නගේ පුතා සිසුවාට පහර දෙන CCTV එළියට එයි! පුතා ගහන්න ගිහින් තියෙන්නේ අමාත්‍යංශ වාහනයකින්! ගහලා ගහලා සිසුවාව බිම දිගේ ඇදගෙනත් ගිහින්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

කිරිබත්ගොඩ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ පුත්‍රයා ඇතුළු පිරිසක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී පාසල් දෙදෙනෙකුට පහරදීම සිදුකළ අවස්ථාවේ CCTV දර්ශන පෙළක් මාධ්‍ය වෙත නිකුත් වී ඇත.

අදාළ CCTV දර්ශනවල රතු පැහැති තොප්පියක් පැලඳ සිටින්නේ රාජ්‍ය ඇමතිවරයාගේ පුත්‍රයාය.

එහිදී අදාළ පහරකෑමට ලක්වූ පාසල් සිසුවෙකු බිම ඇදගෙන යන අයුරුද එම CCTV දර්ශනවල පටිගතව ඇත.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික උපකාරක පන්තියක් ඉදිරිපිටදී පසුගිය 26 වනදා මෙම පහරදීම සිදුව ඇත.

ගැටුම අතරතුර පොලිස් හදිසි ඇමතුම් අංකයට ප්‍රදේශවාසීන් ලබාදුන් ඇමතුමකට අනුව එම ස්ථානයට පැමිණි කිරිබත්ගොඩ පොලිසිය රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රායා අතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පහර කෑ පාසල් සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට සහ කිරිබත්ගොඩ රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය පැවසීය.

ඔවුන් මාකොල සහ කැලණිය යන ප්‍රදේශවල පදිංචි 17 හැවිරිදි සිසුන් දෙදෙනෙකි.

අත්අඩංගුවට පත් සැකකරුවන් පොලිසියට පවසා ඇත්තේ රාජ්‍ය ඇමති පුත්‍රයාගේ මිතුරෙකුගේ පෙම්වතියකට,අදාළ සිසුන් දෙනොගෙන් අයෙක් පෙම් හසුනක් දීමේ සිද්ධියක් පහරදීමට හේතු වී ඇති බවය.

පහරදීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා පැමිණ ඇත්තේ ටොයෝටා 141 (වන් ෆෝ වන්) වර්ගයේ කළු පැහැති WP KX 8472 අංක දරන මෝටර් රථයකින් වන අතර එය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතේ ලියාපදිංචි කළ මෝටර් රථයක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසීය.

තුවාල ලැබූ සිසුන් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර අත්අඩංගුවට පත් සැකකරුවන් පස් දෙනා ද කිරිබත්ගොඩ පොලිසිය විසින් එදිනම පොලිස් ඇප මත මුදාහැරුණි.

ඔවුන් ඉදිරි දිනකදී පොලිසිය වෙත කැඳවා සමත මණ්ඩලයට යොමුකරන බවයි පොලිසිය සඳහන් කළේය.

https://www.youtube.com/watch?v=P2LgmVzwCR4&t=51s
SendShareShare
Previous Post

ලියුම් පළහිලව්වකට ඇමැති පුතා ඩිෆෙන්ඩරයකින් ප්‍රභූ ආරක්ෂකයන් එක්ක ගිහින් නහයෙන් කටින් ලේ එන්න ගහපු සිසුවාගේ දෙමව්පියන්ට ඇමැති ප්‍රසන්න කනගාටුව පළකරයි!

Next Post

සජිතුත් ජාතික සභාවට නොයන්න තීන්දු කරයි! දැන් විපක්ෂයේ කවුරුත් නෑ! ආණ්ඩුවේ ජාතික සභාවට ආණ්ඩුවේ අයම විතරයි!

MORE NEWS

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Exclusive

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

Load More
2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

2014 ඔක්තෝබර් මාසයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමුවීමට ගොස් ඔහුට ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කළේය. ඊට පෙර 2013දී...

Read more
ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper