විදුලි බිල අසාධාරණ ලෙස ඉහළ දැමීමට එරෙහිව මහනායක හිමිවරුන් දැනුවත් කිරීම සදහා ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ දින මහනුවරට වැඩම කළහ.
එම සාකච්ජාවෙන් පසු උන්වහන්සේ කියා සිටියේ මෙම තීන්දුව ඇමැතිවරයාගේ අමනෝඥ එකක් බවත්, වැඩි කළ විදුලි බිල තමන් වහන්සේ විසින් නොගෙවන බවත්ය.










