• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කඩුවෙල සමූපාකාර ජන්දය හෙට! පොහොට්ටුවට අපේක්ෂකයන් හොයාගන්න නෑ! විපක්ෂය දිනනවට බයේ කොමසාරිස් මැද්දට පැනලා ජන්දය අවුරුද්දකින් කල් දමයි!

September 15, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මාර්තුවට කලින් පළාත් පාලන ජන්දය එනවා! අපි ලෑස්ති වෙනවා! මැතිවරණ කොමිසම කියයි!
Share on WhatsAppShare on Facebook

කඩුවෙල විවිධ සේවා සමුපකාර නිලවරණය හෙට (16) දිනයේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණත් බස්නාහිර පළාත් සමුපකාර කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් එය අත්හිටුවා තිබේ.

අදාළ සාමාජික පිරිස් අලුතෙන් යාවත්කාලීන වී නැති බව පවසමින් අදාළ නිලවරණය කල් දැමීමට ඔහු කටයුතු කොට ඇත.

කෙසේ වෙතත්,කඩුවෙල සම්පකාර නිලවරණය හෙට දිනයේ පැවැත්වෙන බව නිවේදනය කරමින් අදාළ ප්‍රාදේශික 32ට නාමයෝජනා ඉල්ලුම් කොට ඇති අතර ඊට අදාළ රුපියල් තිස් දෙදහක ගාස්තු ගෙවා නාමයෝජනා සියල්ල ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය කණ්ඩායම  කටයුතු යොදා තිබුණි.

ඒ අනුව ඔවුන් නිලවරණයට සූදානම් වී සිටියද පොහොට්ටුව නියෝජනය කරමින් නාමයෝජනා සම්පූර්ණ කර නොතිබූ බවද වාර්තා වෙයි.

නිලවරණ දිනය නම් කොට තිබියදී සහ අයදුම්පත් කැඳවා තිබියදීත් මෙලෙස හිටිඅඩියේ නිලවරණය කල් දමා ඇත්තේ කුමන හේතුවකට දැයි යන්න නිශ්චිත නැත.

මේ දක්වා රට පුරා පැවති සමුපකාර නිලවරණවලින් 95% කට වැඩි ප්‍රමාණයක ජයග්‍රහණය හිමිව ඇත්තේ සමගි ජන බලවේගය ට ය.

SendShareShare
Previous Post

මුළු ලෝකෙම මානව හිමිකම් කඩනවට ජිනීවාවල ලංකාවට එරෙහි වෙද්දී මෙන්න තවත් පිස්සු කෙළින හැටි! (VIDEO)

Next Post

ඇමැතිගේ මෝඩ තීන්දුවක්! දෙන්නත් බෑ! දෙන්නෙත් නෑ! ගෙවන්නත් බෑ! ගෙවන්නෙත් නෑ! මල්වතු මහනායක හිමියොත් කියන්නේ බරපතළ අසාධාරණයක් කියලා! විදුලි බිලට එරෙහි සටන යළි අලුත් වෙයි! (VIDEO)

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.