• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේපොළ ආරවුලක්! පෙම් සබධතාවක්! මිරිස් කුඩු ප්‍රහාරයක්! සීදූව පන්සලේ නායක හිමියන් ඝාතනය ගැන රට පනින්න ගිය ගෝල හිමිනම වමාරයි!

September 16, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අටලුගම දැරියගේ ඝාතනයට අල්ලපු ඉඩමේ සිටි කීරකොටුකාරයෙක් අල්ලයි! ඇඳ යටින් මඩ ගෑවුණු සරමකුත් මතුවෙලා!
Share on WhatsAppShare on Facebook

සීදූව වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඝාතනයෙන් පසුව අතුරදන්වී සිටි ගෝල හිමිනම ඩුබායි බලා පළායාමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී ඊයේ (15) අලුයම අත්අඩංගුවට ගැනුණි.

ඒ වනවිටත් උන්වහන්සේ චීවරයා දරා සිටි බවද පොලීසිය පැවසීය.

පොලීසිය පැවසුවේ දේපළ සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත අදාළ ඝාතනය කළ බවට ඝාතනයෙන් පසුව අතුරුදන්වූ ගෝල හිමිනම පොලීසිය හමුවේ පාපෝච්චාරණය කර ඇති බවය.

සැකකාර 18 හැවිරිදි භික්ෂුව සීදූව පොලීසිය වෙත වැඩිදුර විමර්ශන සඳහා රැගෙනගොස් තිබුණි.

එහිදී උන්වහන්සේ පොලීසිය හමුවේ පාපෝච්චාරණය කර ඇත්තේ විහාරාධිපති හිමියන් සමග දේපළ සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත ඝාතනය සිදුකළ බවය.

එමෙන්ම තරුණ භික්ෂුව පෙම් සබඳතාවක් පැවැත්වූ බව කියන තරුණියකගේ මව හා පියා සමග එක්ව අදාළ ඝාතනය සිදුකළ බවට ද උන්වහන්සේ පොලීසිය හමුවේ පාපෝච්චාරණය කර තිබේ.

පසුගිය 12 වනදා දහවල් කාලයේදී ගෙල සිරකර විහාරාධිපති හිමිනම ඝාතනය කළ බවත් අනතුරුව දුගඳ හැමීම වැළැක්වීමට සහ පොලිස් නිල සුනඛයන් නොමඟ යැවීමට දේහයට මිරිස් කුඩු ගැසූ බවත් සැකකාර භික්ෂුව පාපෝච්චාරණය කළ බව පොලීසිය පැවසීය.

අනතුරුව එදිනම ඩිෆෙන්ඩර් රථය රුපියල් ලක්ෂ 135කටත් ඊයේ දිනයේදී වැගන්ආර් රථය රුපියල් ලක්ෂ 54කටත් වත්තල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අලෙවි කළ බවත් සැකකාර භික්ෂුව පොලීසිය හමුවේ අනාවරණ කර තිබේ.

පසුව සැකකාර භික්ෂුව ඝාතනය සිදුකිරීමට එක්වූ යුවළ සමග මුදල් ද රැගෙන පෙරේදා (14) දහවල් විහාරස්ථානයෙන් පළාගොස් තිබුණි.

ඒ අනුව සැකකාර යුවළ ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.

සීදූව වෑත්තෑව නන්දාරම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ නැදගමුවේ මහානාම හිමියන් විහාරස්ථානය තුළදී ඝාතනය කර තිබියදී සිරුර සොයා ගත්තේ ප්‍රදේශවාසීන්ගෙන් පොලීසියට ලද තොරතුරකට අනුවය.

එහිදී පොලීසිය සිදුකළ පරීක්ෂා කිරීමේදී ආවාස ගෙය තුළ ඇඳක් මත සිවුරකින් මුහුණ හා මුඛය බැඳ දමා තිබූ මළ සිරුර හමුවිය.

SendShareShare
Previous Post

ඇමැතිගේ මෝඩ තීන්දුවක්! දෙන්නත් බෑ! දෙන්නෙත් නෑ! ගෙවන්නත් බෑ! ගෙවන්නෙත් නෑ! මල්වතු මහනායක හිමියොත් කියන්නේ බරපතළ අසාධාරණයක් කියලා! විදුලි බිලට එරෙහි සටන යළි අලුත් වෙයි! (VIDEO)

Next Post

ජනාධිපති ප්‍රාණ ඇපකරුවෙක්! සජිත්ට අම්පාරේදී උණුසුම් පිළිගැනීමක්! (VIDEO & PHOTOS)

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.