අද දිනයේ නව ඇමැති මණ්ඩලය දිව්රුම් දීමත් සමගම ජ්‍යෙෂ්ඨයන් රැසකට තනතුරු අහිමි විය.
එම ජ්‍යෙෂ්ඨයන් මෙසේය.
චමල් රාජපක්ෂ
කෙහෙළිය රඹුක්වැල්ල
ජොන්ස්ටන් ප්‍රනාන්දු
මහින්දානන්ද අලුත්ගමගේ
රෝහිත අබේගුණවර්ධන
ජනක බණ්ඩාර තෙන්නකෝන්
ආචාර්ය බන්දුල ගුණවර්ධන
ගාමිණී ලොකුගේ
එස් එම් චන්ද්‍රසේන,
සී බී රත්නායක
පවිත්‍රා වන්නිආරච්චි
ඩලස් අලහප්පෙරුම
රියර් අද්මිරාල් සරත් වීරසේකර
නාමල් රාජපක්ෂ









